Tuesday, September 15, 2026
spot_img

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ පිරිස තවත් ඉහළට

Must read

කොවිඩ් 19 ආසාදනයෙන් රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන මේ වන විට 59ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්ථා වී ඇති ආසාදිතයන් ගණන 218කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article