Monday, December 23, 2024

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ ගණන 139 දක්වා ඉහළට

Must read

අද (30) දිනයේදී තවත් කොවිඩ්19 ආසදිතයන් තිදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොවිඩ්19 ආසාදිනයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 139ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article