Saturday, May 18, 2024

කොවිඩ් මෙරටට ඇතුලු විය හැකි ආකාරයක් ගැන අනතුරු ඇගවීමක්

Must read

නීති නිරෝධී සංක්‍රමණීකයන් මෙරටට ඇතුලු වීම සිදුවන්නේ නම් නීති විරෝධී සංක්‍රමණිකයන් නිසා කොවිඩ් අසාදනයක් පැතිරයාමේ අවධානමක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි.
එමෙන්ම මේ වන විට සමාජය තුලින් පීසීආර් පරීක්ෂණ සිදුකලත් ආසාදිතයන් වාර්තා වීමක් සිදුනොවන බවද විද්‍යාඥ සුදත් සමරවීර මහතා සදහන් කරයි

මේ වන විට පුද්ගලයින් 32,816ක් නිරෝධනය අවසන් කර ඇති අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මද්‍යස්ථාන 65කින් පුද්ගලයින් 7,058 දැනට නිරෝදායනය වෙමින් සිටියි. එමෙන්ම වෛරස අසාදනය වූ 143දෙනෙක් තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article