Monday, September 14, 2026
spot_img

කොවිඩ් ආසාදිත මවක් සිවු නිවුන් දරුවන් බිහි කරයි..

Must read

කොවිඩ් ආසාදිත මවක් සිවුනිවුන් දරුවන් බිහිකිරීමේ පුවතක් ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා වෙයි.
මෙම කන්තාව බිහි කර ඇත්තේ ගැහැණුදරුවන් දෙදෙනෙකු හා පිරි දරුවන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි.
රෝහල් කාර්යමණ්ඩලය පවසන්නේ දරුවන් සියලු දෙනා මෙන්න මවද හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article