Friday, September 20, 2024

කොවිඩ් අස්සේ ආණ්ඩුවේ වන විනාශයක් ගැන මන්ත්‍රී හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

Must read

රටතුල අවදානය කොවිඩ්19 ව්‍යාප්තිය සදහා යොමුව ඇති පසුබිමක් තුල ආණ්ඩුව විසින් හෙක්ටයාර් ලක්ෂ 5ක පමණ විශාලත්වයෙන් යුතු අවශේෂ වනාන්තර නමින් හැදින්වෙන භූමි ප්‍රදේශයන් විනාශ කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා චෝදනා  කරයි.

ඔහු පවසන්නේ කෘෂිකාර්මික කටයුතු සදහා යොදාගැනීමට මෙම වනාන්තර ප්‍රදේශයෙන් දිසාපතිවරුන් හා ප්‍රදේශීය ලේකම්වරුන් යටතට පත්කර ඇති බවයි.

මෙම අවශේෂ වනාන්තර ප්‍රදේශයන් ජෛව විවිධත්වය අතින් පොහොසත්,අක්කර දහස් ගණනක වනාන්තර වල සිට කුඩා පරිසර පද්ධති දක්වා විහිදෙන බවද හර්ෂ ද සිල්වා මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article