Friday, September 20, 2024

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

ඡායාරූප – අදදෙරණ

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.

ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන්ද ඔවුන් හදුනාගෙන තිබේ.

අද වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article