Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොල්ලුපිටියේ නිවාස සංකීරණයක සාදයක් පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට

Must read

කොල්ලුපිටිය පොලීසිය විසින් ඊයේ (09) රාත්‍රීයේ කල වැටලීමකදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙක් ද වන අතර ඊට විදේශිකයන් තිදෙනෙක් අයත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article