
මාලදිවයිනේ සංචාරයේ නියුතු සංචාරකයින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකපිට එම සංචාරකයින් නවාතැන් ගෙන සිටි දූපත් තුනක් සීල් තැබීමට මාලදිවයින සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව “Kuredu Resort” , “Summer island ” සහ ” Thinadhoo ” යන හෝටල් මෙසේ සීල් තබා ඇත.