Monday, September 14, 2026
spot_img

කොරෝනා ආසාදිතයන් ගණන 28යි

Must read

මේ වන විට මෙරටින් තහවුරුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 28ක් බවට වර්ධණය වී ඇත. ඒ අනුව අද දිනයේදී රෝගීන් 10දෙනෙකු අලුතින් හදුනා ගැනීමට හැකිව තිබේ.ඒ අතරට අවුරුදු 13ක දැරියක හා අවුරුදු 73ක පුද්ගලයෙකුද ඇතුලත්ය.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකනු ගුවන් සේවයේ නිලධාරීයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇතැම් නිලධාරීන් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇති බව දැනගන්නට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article