Tuesday, September 15, 2026
spot_img

කොරෝනා ආසාදනයෙන් සුව වූ ගණන 44දක්වා ඉහළට

Must read

කොරෝනා ආසාදනයට ලක්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලාන් පිටව යාමත් සමග කොරෝනා ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලැබූ ගණන 44දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 189කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article