Friday, May 17, 2024

කෙරවලපිටිය අන්තර්හුවමාරුව වැසේ

Must read

සේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගැනීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මුදල් ලබාගැනීමේ කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ග කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

ඒ හේතුවෙන් කටුනායක හරහා අධිවේගී මාර්ගය පාවිච්චි කරන වාහන රියදුරන්ට ඇතුල්වීමේ පතක් ලබා ගැනීමෙන් තොරව මාර්ගයේ ධාවනය කර ගමනාන්ත අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවා පිටවිය හැකි බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article