Monday, May 6, 2024

කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි 5 වෙනි කණ්ඩායම අද කටුනායකට !

Must read

කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙය වන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 230 දරණ යානයෙන් ඔවුන් අද අලුයම පැමිණි බවයි. එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිට ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග දක්වා සිටි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article