කුරුණෑගල නගරාධිපති,නාගරික කොමසාරිස් ඇතුලු 5දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබාගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නම්කළ පිරිස අතර කුරුණෑගල නගරසභාවේ ප්රධාන ඉංජිනේරුවරයාද සිටියි.