Sunday, June 16, 2024

‘කින්නියා’ ඛේදවාචකයේ දරුවන්ගේ සිරුරු ගොඩගනියි

Must read


ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේදී පාසල් දරුවන් සහ ජනතාව රැගත් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදි අනතුරින් සිසුන් 06 දෙනෙකු මියගොස් තිබේ. මියගොස් ඇති දරුවන්ගේ සිරුරු කිහිපයක් මේ වනවිට සොයාගෙන ඇත.
1 සකූ සහී (වයස තුනාහමාරයි )2 සහිලා ( අවු-06)3 ෆාරිස් බාකී – (අවු-06) 4 ෂෙහාබ්දුල් සගාර් 5 සරින් (අවු-6 සබ්රියා – (අවු -30) අනතුර සිදුවන විට මෙම යාත්‍රාෙව් සිසුන් සහ සිවිල් වැසියන් 20 දෙනෙකු පමණ සිට ඇත. මේ වන විට තවත් සිසුන් හත් දෙනෙකු බේරාගෙන ඇති අතර අතුරුදන් වූ සිසුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.එමෙන්ම ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා විශාල භට පිරිසක් සහ පොලිස් භට පිරිසක් ද යොදවා තිබෙනවා. භට පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article