Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වූ නවසීලන්තය ලෝක දැල්පන්දු ශූරතාවය දිනාගනී

Must read

ක්‍රිකට් ලෝක කුසලානයක පහස විදගැනීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වූ නවසීලන්යට ලෝක දැල්පන්දු කිරුල දිනාගැනීම අවස්ථාව හිමිවිය. ඒ වසර තුනක් තිස්සේ දැල්පන්දු ලෝක කිරුල දරා සිටි ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමිනි. තරගය අවසන් වන විට ලකුණු පුවරුව සටහන් වූයේ 52-51ක් වශයෙනි. ඒ අනුව වසර 16කට පසු ලෝක දැල්පන්දු ශූරතාවයකට උරුමකම් කීමට නවසීලන්තයට හැකිවිය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article