Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ක්ලේමෝ බෝම්බ 3ක් හා පීඩන බෝම්බයක් පන්නලදී සොයා ගැනේ

Must read

පන්නල,පරගම්මල වන රක්ෂිතයේ තිබී ක්ලේමෝ බෝම්බ තුනක් හා කුඩා පීඩන බෝම්බයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.
පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම බෝම්බ සොයාගැනීමට හැකිව තිබේ.මේ වන තෙක් සිදුවීම සම්බන්දයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගු ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article