කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වීම හේතුවෙන් කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ ගිංගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් රත්නපුර හා තවලම ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.