Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ වලංගු කාලය දීර්ඝ කෙරේ

Must read

2021 අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන කාලසීමාව තුළ කල්ඉකුත් වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව වසරකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

එමෙන්ම 2021 ඔක්තොම්බර් මස පළමුවැනි දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එහි කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06කින් දීර්ඝ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article