Tuesday, September 15, 2026
spot_img

කල්ලාරු රක්ෂිතය නැවත වගා කරන්නැයි රිෂාඩ්ට නියෝගයක්

Must read

තම පෞද්ගලික වියදමින්,කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.  ඒ, විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article