
කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව පැවසේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.