Saturday, September 21, 2024

කටාන රිෆයිනරීස් සමාගමට අයත් පිළිකාකාරක පොල්තෙල් බහාලුම් 6ක් ප්‍රති අපනයනය ඇරඹේ

Must read

මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ” ඇෆලටොක්සීන් ” නමැති පිළිකා කාරක පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවතා ඇති බාබරා නෞකාවට පැටවීම ආරම්භ කර තිබේ. අද(12) උදෑසන 9.30ට පමණ මෙම කටයුතු ආරම්භ කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

මෙම පොල්තෙල් තොගය රැගත් නෞකාව අද දවද 5.00 කොළඹ වරායේ SAGT පර්යන්තයෙන් මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.

මෙසේ ප්‍රතිඅපනයනය කිරීම සිදුවන්නේ කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් අඩංගු බහාලුම් 6කි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article