
මේ වන විට බන්ධානාගාරගතව සිරදඩුවම් විදින ප්‍රබල පාතාල කල්ලි නායක මෙන්ම මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන කංජිපානි ඉම්රාන් වෙත ජංගම දුරකථන දෙකක් හා එම දුරකථන වල චාජර් දෙකක් දීමට පැමිණි 6 දෙනෙකු බූස්ස බන්ධානාගාරයේදි අත්අඩංගුවට ගෙන ඇත. මෙම 6 දෙනා අතර කංජිපානි ඉම්රාන්ගේ සොහොයුරා හා පියාද වෙයි.