Saturday, May 18, 2024

ඔක්තෝබර් 04 නිවාඩු දිනයක් නොවේ.

Must read

ඔක්තොබර් 04වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
එදින නිවාඩු දිනයක් බවට පත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ යම් කථා බහක් ඇතිවී තිබිණ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article