Wednesday, May 15, 2024

ඔක්තෝබර් 01 වනදා සිට දුම්රිය ගාස්තු සංශෝධනයක්

Must read

මේ වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඒ පිළිබදව මේ වන විට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත බවත් වාර්තා වෙයි.

මෙම නව ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය ගාස්තු 15%කින් පමණ ඉහල යනු ඇති බව වාර්තා වන අතර අවම ගාස්තුව වන රුපියල් 10 සංශෝධනය නොවන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article