Tuesday, September 15, 2026
spot_img

එයර් බස් ගැන කථා කරන්න ශ්‍රී ලංකන් තව කල් ඉල්ලයි, කෝප් කමිටුව ප්‍රතික්ෂේප කරයි

Must read

ශ්‍රී ලංකන් ගුවන් නිලධාරීන් තමන් අලුතින් පත්වූ නිලධාරීන් පිරිසක් බව පවසමින් එයාර් බස් ගණුදෙනුව සම්බන්දයෙන් අධ්‍යනය කිරීමට කල් ඉල්ලා වෙනත් දිනයක් ලබා දෙන මෙන් කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති අතර කෝප් කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කර එදිනට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

එයාර්බස් ගනුදෙනුව සම්බන්දයෙන් සකස් කල වාර්ථා දෙකක් මින් පෙර කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article