Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

එජාප ඡන්ද ව්‍යාපාරය 28වනදා සිට

Must read

එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙම 28 වනදා කොළඹ දී ආරම්භ කිරීමට නියමිතය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නූතන තාත්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article