Friday, September 20, 2024

උසස් පෙළ හා ශිෂ්‍යත්ව උපකාරක පංති හා තහනම් වන දින ප්‍රකාශයට පත් කෙරේ

Must read

එළඹෙන ඔක්තෝබර් 12 වනදා ආරම්භ වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සදහා වන සියලු උපකාරක පන්ති,සම්මන්ත්‍රණ හා වැඩමුළු ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මස 11 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා වන උපකාරක පන්ති හා වැඩමුළු හා සම්මන්ත්‍රණ ලබන 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article