එළඹෙන අළුත් අවුරුදු හා වෙසක් සමයන්හිදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මාස දෙකකකට සෑහෙන පරිදි මෙරටට ගෙන්වා ඇතැයිආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.
ටින්මාළුවලට අදාලව පවතින ගැටළුවක් හේතුවෙන් ඉදිරි මාස දෙකටමපසරිලන පරිදි ටින්මාළු ගෙන ඒමට නොහැකි වූ බවද එම සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
සහාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී භාණ්ඩ මිල අඩුවී ඇති බව හා ජනතාවට එම සහනය මේ උත්සවසමයෙදී හිමිවනු ඇති බවයි.