Saturday, May 18, 2024

ඉරිදා හා පොයදිනයන් වල උපකාරක පන්ති තහනම්?

Must read

ඉරිදා හා පෝය දිනයන්වලදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සදහා වන පණතක් ඉදිරියේදී පාර්ලිමේන්තුයට ඉදිරපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

මේ පනත මගින් එම දිනයන් වලදී පාසල් දරුවන් දහම්පාසල් වෙත යොමුවීම වර්ධනය වනු ඇති බවත් ඒ මහතා සදහන්කර තිබෙනවා.

tuition_b

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article