Monday, May 6, 2024

ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම දේශපානය අධිකාරියෙන් ඉවතට

Must read

ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිළ ගණන් 2018 දී ක්‍රියාත්මක වු මිල සූත්‍රයට අනුව පමණක් තීරණය කරන බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම සෑම මාස 6කට වරක්ම විදුලි බිල ගැලපීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article