Tuesday, September 15, 2026
spot_img

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ භූකම්පනයක් – ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

Must read

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 6.8ක විශාලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇත.

නමුත් එම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අනතුරක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article