Thursday, May 9, 2024

ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මානව හිමිකම් ක්‍රියාධරයින්ට පහරදෙයි

Must read

අද (30) පෙරවරුවේ  අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින්  ඉන්දුනිසියානු තනාපති කාර්යාලය ඉදිරිපිටදී එරට මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනෙකුට මේ වනවිට ඉන්දුනිසියාවෙන් එල්ලවි ඇති රාජ්‍ය මර්දනයට එරෙහිව පෙත්සමක් බාරදිමට ගිය අවස්තාවේදී තානාපති නිලධාරින් විසින් එම අවස්ථාවේ එතනට සහභාගීවී සිටි පිරිස එලවා දමමින් පහරදිමට උත්සාහ දරා තිබේ.  මෙම සිදුවිම සිදුවන්නේ  අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ කැදවුම්කරු බ්‍රිෙටා් ප්‍රනාන්දු විසින්  එම පෙත්සම ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු හට බාරදෙමින් සිටින අවස්තාවේදිියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article