Monday, September 14, 2026
spot_img

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි සියලු දෙනා වහාම නි⁣රෝධායනයට යොමු වන්නැයි ඉල්ලීමක්

Must read

අද (28) දිනය තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායිසිට පැමිණි බවට තහවුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි සියලුම පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත යොමුයන ලෙස  උපදෙස් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article