Thursday, September 17, 2026
spot_img

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගනියි.

Must read

ඉන්දියාව තුල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොවිඩ්19 වෛරස් ප්‍රභේදය මෙරටින් ප්‍රථම වරට හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් B.1.617 නම් මෙම ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article