Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉදිරි වසර 5 සදහාත් විදුලිය මිලදී ගන්න රවීගෙන් යෝජනාවක්

Must read

ඉදිරි වසර 5ක කාලය සදහාද විදුලිය මිලදී ගැනීම සදහා වන යෝජනාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී අමාත්‍යවරුන් සදහන් කර ඇත්තේ ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බවයි.ඒ අනුව මේ සම්බන්දයෙන් සාකච්ඡා කිරීම රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article