Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉදිරි මහ මැතිවරණය භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නොදීමට පොහොට්ටුවෙන් තීරණයක්

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා භික්ෂූන් වහන්සේලාට අපේක්ෂක්වය ලබානොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා හා අස්ගිරි මහානායක පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ඥානරතන හිමියන් ඇතුළු සංඝරත්නය සමග පැවැති සාකච්ඡාවේදී භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබාදීමත්, මන්ත්‍රීවරුන් ලෙස පත්වීමෙන් පසුව උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එමෙන්ම මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම එපා යැයි මතයක් ඇති වී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමුකරමින් ඉදිරි මැතිවරණය සදහා අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කරන ලෙසත් උන්වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article