Saturday, May 18, 2024

ඉදිරි පැය 24 තුලදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඉහළ වර්ෂාපතනයක්

Must read

ඉදිරි පැය 24 තුලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉහළ වාර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ක තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැකි බව එහි සදහන්ය.

එමෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article