Monday, September 14, 2026
spot_img

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 28 වනදා දිවයිනට

Must read

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. මේ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුලු මොහොතකට පෙර සදහන් කර සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ය.

මයික් පොම්පියේ මහතා කොළඹදී  ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article