Monday, May 20, 2024

ඇමරිකානුවන්ට ලංකාවේ තහනම් වෙද්දි ප්‍රසන්න රුසියාවට ?

Must read

එක්සත් ජනපදය. COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෲනායි යන රටවලට සංචාරය නොකරන ලෙස රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අඟහරුවාදා අනතුරු ඇඟවා ඇතැයි රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සිය සංචාරකයන්ට දැනුම්වත් කර ඇත්ත් ලංකාව මේ වන විට අවදානම් අතින් 4 වෙනි මට්ටමේ රටක් බවට පත්ව ඇති බවය.

මේ අතර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේ දිනවල රුසියානු සංචාරයක නිරතව ඇත්තේ රුසියාවනු සංචාරයන්ට ලංකාවට පැමිණෙන ලෙස සිටිමටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article