Monday, May 20, 2024

අයිස් ක්‍රීම්, යෝගට් නිෂ්පාදනයට ප්‍රමුඛතාවය නොදී දියර කිරි හා පිටි කිරි නිෂ්පාදනයට ප්‍රමුඛතාවය දෙන්න

Must read

කොරෝනා වසංගතය හමුවේ ලෝක වෙළඳපොළේ කිරිපිටි හිඟයක් මතුව ඇති අතර, ඊට සාපේක්ෂව මෙරට ද කිරිපිටි හිඟයක් දිවයින පුරා පවතින බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි. ඒ සදහා විසඳුම් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පවසන අමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින්නේ අයිස් ක්‍රීම්, යෝගට් නිෂ්පාදනයට ප්‍රමුඛතාවය නොදී දියර කිරි හා පිටි කිරි නිෂ්පාදනයට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article