
අද (24)උදෑසන 6.00ට ඉවත්කල ඇදිරි නීතිය නැවත පැනවීමට නියමිතව තිබුණේ දහවල් 12.00ටය. නමුත් මේ වන විට නැවතත් ඇදිරි නීතිය පැනවීම දහවල් 2.00දක්වා දීර්ඝ කල තිබේ.
ඒ අනුව කොළඹ,ගම්පහ,පුත්තලම හා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ටද මේ වන විට ලිහිල් කර ඇති ඇදිරි නීතිය නැවත පනවනු ලබන්නේ දහවල් 2.00ටය.