Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශබීජ නාශක දියර ගුවනින් ඉසිය හැකි උපකරණයක් ගුවන් හමුදා ඉංජිනේරු අංශය නිපදවයි

Must read

අවශ්‍යතාවයක් ඇති වුවහොත් විශබීජ නාශක දියර ගුවනින් ඉසිය හැකි උපකරණයක් නිපදවීමට ශ්‍රී ලංකා ගුවන හමුදා ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ.

මෙම උපකරණය බෙල් 212, බෙල් 412 හෝ එම්අයි -17 හෙලිකොප්ටරයට සවි කළ හැකි උපකරණයක් වශයෙන් නිපදවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article