Monday, September 14, 2026
spot_img

ඇදිරි නීතිය ඉවත්කරන කාලය තුල මත්පැන් අලෙවි සැල් විවෘතයි

Must read

ඇදිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුලදී බලපත්‍රහිමි මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර හිමිවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය වලක්වාගැනීමේ ආරක්ෂිත ක්‍රමවේදයන් එහිදී අනුගමනය කිරීම අනිවර්යය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article