Friday, September 18, 2026
spot_img

ආන්දෝලනාත්මක අක්බාර් ටවුන් හි නම නැවත වෙනස් වෙයි.

Must read

gazette

නව ඡන්ද ක්‍රමය අනුව ඡන්ද කොට්ටාස වෙන්කිරීම හා නම් කිරීම අනුව මහර ප්‍රාදේශීය සභාවට අයත් එඩේරමුල්ල ප්‍රදේශයේ කොටසක් අක්බාර් ටවුන් ලෙස නම්වීම දැඩි ආන්දෝලනයකට ලක්විය. මේ සදහා වැඩි විරෝධයක් සමාජ ජාල වලින්ද එල්ල වනු දක්නට ලැබිණි. නමුත්  පසුගියදා සිකුරාදා නිකුත් කල විශේෂ ගැසට් නිවේදනයකින් මෙම අක්බාර් ටවුන් නම් ප්‍රදේශයේ නම නැවතත් වෙනස් කර ඇත. එු අනුව එම ප්‍රදේශය හදුන්වනු ඇත්තේ එඩේරමුල්ල 01 ලෙසය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article