Tuesday, September 15, 2026
spot_img

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් වෙයි

Must read

මහ බැංකු බැදුම්කර සිදුවීමට අදාල නඩුව අද(16) විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ පළමු විත්තිකරුවන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හර්ජාන් අලෙක්සැනඩර් වශයෙන් නම වෙනස් කරගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දී ඇත.

ඒ බව ජාත්‍යන්තර පොලීසිය විසින් තමන්ට දැනුම් දුන් බව එම අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article