Thursday, September 19, 2024

‘අරගලයේ’ තවත් පිරිසක් මැතිවරණයට

Must read

“අරගලය ජනතා ව්‍යාපාරයේ” තවත් ක්‍රීයාකාරීන් පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරතිබේ.

මෙම පිරිස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුත් “එක්සත් ජනතා පක්‍ෂය” යටතේ ‘ජංගම දුරකථන’ ලකුණෙන් තරඟ කිරීමට නියමිත බව newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ ‘අරගලයේ’ කොටස්කරුවන් වූ දෙවන ක්‍රියාකාරී කණ්ඩායම මෙයයි.
පසුගිය සතියේ ‘අරගලයේ’ කොටසක් වූ ක්‍රියාකාරීන් පිරිසක් ලංකා සමාජවාදී පක්ෂය යටතේ කොළඹ මහ නගර සභාවට (CMC) තරග කිරීමට තීරණය කළහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article