Monday, September 14, 2026
spot_img

මහනුවර පාසලකින් මළසිරුරක් හමුවෙයි

Must read

මහනුවර නගරයේ පාසලක ක්‍රීඩා කාමරයක තිබී පුද්ගල මළ සිරුරක් අද (17) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ පාසලේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කල 27 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරකි.

මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර සිරුර සොයාගන්නා විට අත් පා බැඳ තිබූ අතර මුඛය රෙදි කඩකින් වසා තිබූ බව මහනුවර පොලිසිය සදහන්කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article