Monday, September 14, 2026
spot_img

අතුරුදන් වු පවුල් වල ඥාතින්ගේ යාපනය විරෝධතාවයට පොලිසියෙන් බාධා !

Must read

පොංගල් දිනයද සිහිකරමින් උතුරේ ස්ථාන කිපයකදිම අද දිනයේ විරෝධතා පැවැත්වුන අතර මෙහිදි මුලිකත්වය ගෙන තිබුනේ අතුරුදන් වු පවුල් වල ඥාතින්ය.
යාපනයේ පැවැති විරෝධතාවටය දැඩි ලෙස පොලිසියෙන් බාධා එල්ල වි තිබුණි.
හමුදාව සහ පොලිසිය එක්ව විරෝධතාවයේ යෙදුන අයට මග හරස්කරමින් ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article