Thursday, May 2, 2024

අමුඩ කථා සහ මාධ්‍ය ආචාරධර්ම ?

Must read

slm පහත පළවන්නේ අද ( 2016.12.15 ) තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින්  පැවැත්විමට නියමිත මාධ්‍ය ආචාරධර්ම සංවාදය ගැන මුහුණු පොතේ පළව ඇති සටහනකි.
කතිකා නිමිත්ත අමුඩ ගැන නොව අචාරධර්ම ගැනය.
යතුර වැටුන තැන හොයමුද?
නැතිනම් එළිය ඇති තැන  මඩකරමුද?

එන්න රංගගේ අමුඩය ගැන කතාකරමු

රැහේ එකාට ගැසූ පසු රැහේ මහ එකා කියන්නේ මොනවද?
ගහලා ආචාරධර්ම ගැන ප්‍රශ්ණ කරන්නේ කොහොමද?
ආණ්ඩුව ජනමාධ්‍ය පොල් පැලේ කන්න හැරෙන්නෙ කොහොමද?
ජනමාධ්‍ය සංවිධාන එක්ක අපි ප්‍රශ්ණ කරනවා……..
හෙට එන්න.
උදේ 12
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට…..
මේ තරිදු උඩුවරගෙදර මිත්‍රයාගේ පොස්ටුවක්..
මට මේක දැක්කහම මේවගේ ප්‍රශ්න ටිකක් අහන්න හිතුනා….

1.රැහේ මහ එකා ප්‍රකාශයක් පළකරමින් මේ පහරදීම ගැන තමන්ගේ ස්තාවරය කියූ පසු, රැහේ එකාට ගැසූ පසු රැහේ මහ එකා කියන්නේ මොනවද කියා නැවත අසන්නේ ඇයි? ඔහුගේ ඒ ප්‍රකාශය තෙරුන්ගන්න තරම් මද්යවේදියෝ අසමත්ද?(රංග කියනවා වගේ)
2.රංගගේ නිරුවත ගැන කතා නොකර අචාර දර්ම නමැති අමුඩය ගැන කතාකරන්නේ ඇයි?
3.ආණ්ඩුව ජනමාධ්‍ය පොල් පැලේ කන්න හැරෙන්නෙ කොහොමද? කියලා තරුණ ජනමාද්‍යවේදියෝ මාද්යවේදීන්ගෙන් අහන්නේ මද්යවේදීන්ට අන්න පුතේ හද කියා හද පෙන්වන්නද?

(රංග සමග තේ උගුරක රස බලා අපි රංගගේ අමුඩය ගැන කතාකරමු ඔබත් හෙට එන්න. ඔබ හෙට රංග ගෙන් අකුරට ආචාරදර්ම ඉගනගනු ඇති)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article