Friday, May 17, 2024

අමාත්‍ය අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

Must read

රාගම වෛද්‍ය පීඨයේ  ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් පන්දුව මහතා පවසයි  . මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අද(03) අලුයමය

මෙම සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පැමිණ බාරවී මෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එමෙන්ම සැකකරු විසින් ලබාදුන් තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article